Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සාරංග හා දිනක්ෂි ඇත්තටම පෙම්වතුන්ද? සාරංග දිනක්ෂි ගැන මුහුණු පොතේ දැම්ම අපූරු සටහන

ජනප්‍රිය නිළි දිනක්ෂි ප්‍රියසාද්ගේ උපන්දිනයට සුබ පැතුම් කරමින් සාරංග දිසාසේකර විසින් මුහුණු පොතේ පළ කළ ඡායාරූපයක් සම්බන්ධයෙන් බොහෝ දෙනා කතා බහ වෙනවා.

ඉතාමත් ආදණීය වූ මෙම ඡායාරූපයට සාරංග සේම දිනක්ෂගේ ආදරණිය රසික රසිකාවියන්ද ඇයගේ උපන්දිනයට සුබපතමින් සුබ පැතුම් එක් කර තිබුණා.

සාරංග හා දිනක්ෂි ගැන පසුගිය දිනවල පළ වූ කටකතා කෙසේ වෙතත් මෙම ඡායාරූපය දුටු බොහෝ දෙනො පවසන්නේ ඔවුන් කලා ලෝකයේ ඉන්න ඉතාමත් ආදරණීය යුවළක් බවයි.

එම ඡායාරූපය පහතින්…

1



from Gossip Lanka News & Video http://ift.tt/2ppIqbn
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();