මැයි දින සැමරුම පැවැත්විය යුත්තේ, මැයි මස 07 වන දා බවට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
අද කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ, මැයි 01 වන දා වෙසක් සැමරුම් පැවැත්වෙන බැවින් මහා සංඝරත්නයෙන් කළ ඉල්ලීම් අනුව මේ තීරණය ගත් බවයි.
වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අප්‍රේල් 29 වනදාට යෙදී ඇති අතර, වෙසක් සතිය තුළ කම්කරු දින සැමරුම් නොපැවැත්වීමටයි ඒ අනුව තීරණය කර ඇත්තේ.
0 Comments