Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජාතික කනිෂ්ඨ ගොල්ෆ් ශ්‍රේණිගත කිරීම් සඳහා දෙවැනි වරටත් NDB Wealth අනුග්‍රහය

 ජාතික කනිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩකයන්ගේ දක්ෂතා පදනම් කරගනිමින් සිදුකරන ශ්‍රේණිගත කිරීම් සඳහා NDB Wealth දෙවැනි වරටත් අනුග්‍රාහකත්වය ලබාදෙන ලදි. මේ ශ්‍රේණිගත කිරීම්වලට අමතරව ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන හිමිකර ගන්නා ක්‍රීඩකයන්ට ක්‍රීඩා උපකරණ සඳහාත් අනුග්‍රහය දක්වන NDB Wealth මෙවර ක්‍රීඩකයන්ගේ දියුණුව සඳහා වෘත්තීය පුහුණුකරුවන් වෙතටත් අවධානය යොමු කරන ලදී.

ශ්‍රේණිගත ක්‍රීඩක ක්‍රීඩිකාවෝ (වමේ සිට) - රුවන් පෙරේරා (ප්‍රධාන මෙහෙයුම් නිලධාරීල NDB Wealth), නිලූ ජයතිලක (ශ්‍රී ලංකා ගොල්ෆ් කනිෂ්ඨ අනුකමිටුවේ සභාපති), ප්‍රබෝධ සමරසේකර (ප්‍රධාන විධායක නිලධාරි NDB Wealth) ෂනාල් බිනුක්ෂ (පළමු ස්ථානය Bronze කාණ්ඩය), නවීන් ද සිල්වා (ජාතික තේරීම් කමිටු සභාපති), විනෝද් වීරසිංහ (පළමු ස්ථානය Gold කාණ්ඩය), සුනිල් ජයකොඩි (ජාතික තේරීම් කමිටු සාමාජික), රෙශාන් අල්ගම (පළමු ස්ථානය Copper කාණ්ඩය) සහ ප්‍රියාත් ප්‍රනාන්දු (සභාපතිල ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය), ටානියා බාලසූරිය (පළමු ස්ථානය Gold කාණ්ඩය කාන්තා) මහත්ම මහත්මීන් සමග. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();