Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොහොට්ටුවේ බලය පිහිටුවීමට මහින්ද පළමු පියවර තබයි..නිල නිවසේ සාකච්ජාවක්..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම නිළ නිවසේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

එහිදී  ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ට අමතරව ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ද හිටපු ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ජා කිරීමට නියමිතව ඇත

මේ අතර, බෙල්ලන්විල රජමහා විහාරයේ ඊයේ රාත්‍රියේ පැවැති ආශිර්වාද පූජාවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්වූ අතර, ඉන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ ආණ්ඩුව කඩිනමින්ම මහමැතිවරණයක් පැවැත්විය යුතු බවයි.



from Gossip Lanka News & Video http://ift.tt/2EAnrMS
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();