Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ක්‍රීඩා පිටියේදී ජීවිතයට සමුදුන් පාසල් දැරිය

අවිස්සාවේල්ල - දෙහිඕවිට බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ 04 වන ශ්‍රේණියේ ඉගෙණුම ලැබූ දැරියක ක්‍රීඩා පිටියේදී සුදුවූ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇය පොල් කටුව මත ඇවිදීමේ ක්‍රිඩාවේ යෙදී සිටියදී ඉන් මුණින් අතට ඇද වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මියගිය සිසුවියගේ සිරුර අවිස්සාවේල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය එහිදී පැවැත්වීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();