ගංගාරාමට අවට මාර්ග කිහිපයක් වැසේ
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් පෙරහැර හේතුවෙන් ඒ අවට ප්‍රදේශයේ මාර්ග කිහිපයක් වසා දැමීමට සිදුවන පොලිස් රථ වාහන කොට්ඨාසය පවසයි.
පොලිස් රථ වාහන කොට්ඨාසය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ, එබැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් පෙරහැර අද (28) සහ හෙට (01) දින වීථී සංචාරය කිරිමට නියමිතයි.

';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments