Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ට්‍රම්ප්ගේ බෑනාට තහනමක්

 අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑනා වන ජැරඩ් කුෂ්නර්ට ආරක්‍ෂක සාකච්ඡා සදහා සහභාගිවීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ජැරඩ් කුෂ්නර් අමෙරිකා ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන අතර ඉහළ මට්ටමේ ආරක්‍ෂක උපදේශකවරයෙකු ද වේ.

මෙය තාවකාලික අත්හිටුවීමක් බව අමෙරිකා වාර්තා සඳහන් කර ඇත.

ජැරඩ් කුෂ්නර් ඇතුළු ධවල මන්දිරයට සම්බන්ධ තවත් කිහිප දෙනෙකුට මෙම තහනම ක්‍රියාත්මකය. ඔහු මීට පෙර අමෙරිකා ජනාධිපතිවරයාගේ දෛනික ආරක්‍ෂක සාකච්ඡා සඳහා සහභාගි වී තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();