ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැහැදිලි වෙනසක් සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් දැඩි ප්‍රකාශයක්
ඉදිරි දින කිහිපය තුළදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැහැදිලි වෙනසක් සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදුකළ බවයි ඊට සහභාගි වූ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ.
from Gossip Lanka News & Video http://ift.tt/2EkToJO
via internet
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments