තමන් නායකත්වය දුන් පක්ෂය ජයග්රහණය කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා තම ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහතින් දැක්වේ.
ශ්රී ලාංකිකයන්, ශ්රී ලාංකිකයින් උදෙසා එකාවන්ව සිය ජනමතය ප්රකාශ කොට ඇත.
මෙවර මැතිවරණයේ දී පොදු ජන පෙරමුණේ විජයග්රහණය මෙම දූෂිත ආණ්ඩුවට විරුද්ධව යළිත් රට ගොඩනැගීම උදෙසා ජනතාව සූදානම් බවට දුන් සහතිකයකි.
මෙම විජයග්රහණය උදෙසා ඇප කැප වී කටයුතු කළ සියළු දෙනාටම බොහොම ස්තුතියි. කරුණාකර සාමකාමීව මෙම ජයග්රහණය සමරන්න.
The people of Sri Lanka have risen as one and have spoken.
This Election victory is a clear indication to the government that Sri Lankans are fed up with inaction and want to rebuild Sri Lanka.
While celebrating this victory lets remember to do so peacefully.
Thank you!
from Gossip Lanka News & Video http://ift.tt/2H3m6wa
via internet
0 Comments