දෙහිවල සතුන්වත්තේ සිංහ පැටවුන් 3ක් උපත ලබලා
දෙහිවල ජාතික සතුන්වත්තේ පසුගියදා සිංහ පැටවුන් තිදෙනකු උපත ලබා ඇත. මෙසේ පසුගියදා උපත ලබා ඇත්තේ පිරිමි සතෙකු සහ ගැහැණු සතුන් දෙදෙනෙකු බව වාර්තා වෙයි. මේවන විට මෙම පැටවුන් තිදෙනා හොඳ සුවයෙන් පසු වන බව එහි ගිය අවස්ථාවේ අපට දැකගත හැකි විය.
මෙම පැටවුන් තිදෙනාගේ මව ජර්මනියෙන් ගෙන්වා ඇති අතර පියා කොරියන් ජනරජයෙන් ගෙන්වා තිබේ.
ඡායාරූප - වාසිත පටබැදිගේ
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments