අද අපි කතා කරමු මේ වන විට සීග්රයෙන් ව්යාප්ත් වී තිබෙන ලිංගික රොබෝවරුන් ගැන. මේ වන විට යුරෝපය පුරා ප්රචලිත ලිංගික රොබෝවරුන්ට ඔබව මරලා දාන්න පවා හැකියාව ඇති බව ඔබ දැන සිටියාද? මෙම මාතෘකාවට එලබීමට මත්තෙන් අපි මොවුන්ගෙන් සමාජයට සිදුවන බලපෑම් ගැන මොහොතකට සිතා බලමු.
1 . ස්ත්රී දූශන අවම වේ
ඔබ මේ වන විට බරබතල ගනයෙන් සිදු වූ ස්ත්රී දූශන ගැන කොපමන ගනනක් අසා ඇත්ද? මොහොතක් සිතන්න අපි අසා ඇති දූශන වලට වඩා සමාජයෙන් සැගවුනු දූශන කොපමන ප්රමාණයක් ඇත්ද? මෙම ලිංගික රොබෝ වරුන්ට මිනිස්සු පෙලබීම හේතුවෙන් යම්තාක් දුරකට හෝ ස්ත්රී දූෂන අවම වෙතැයි විද්වතුන් මත ඵ්ල කර ඇත. එමෙන්ම සමාජ රෝග (ඒඩ්ස්) වැනි මාරාන්තික රෝග වැලදීමේ සම්භාවිතාව බොහොමයක් අඩු වන බව මතක තබා ගන්න.
2. ආදරය සහ කාන්තාවන්ට ලැබෙන තැන අහිමි වී යාම.
මොහොතක් සිතන්න මේ රොබෝ වරුන්ව වැඩි වශයෙන් මිලදී ගන්නේ පිරිමි පාර්ශවයයි. ගැහැනියගෙන් ලැබෙන ආදරය නොලබුනත් කායික සුවය ලැබෙන හෙයින් යුරෝපය සහ මැද පෙරෙදිග තුල මෙම රොබෝ වරියන් බොහෝ සේ ප්රචලිත වේවි. එම නිසා සෑම පුරුශයෙක් සිටින ගෙදරකම අනාගතයේදී මෙම රොබෝ වරුන් සිටීවි.. සිතන්න, ලිංගික පහස උදෙසා හැම දාම භාවිතා කරන මෙම රොබෝ වරුන් නිසා ගැහැනිය කියන තැන සමාජයෙන් ඉවත් වී යාමටද අවදානමක් ඇත.
3. මිනිසුන් වදවී යයි
සිතන්න මොහොතකට , මෙම රොබෝ වරුන් කෙරෙහි දැඩි වශයෙන් ඇලුම් කරන මිනිසුන් බිහි වූ විට, ආදරය කෙමෙන් කෙමෙන් මිනිසාගෙන් ඈත් වී යාවි.. එවිට සිදු වන්නේ විවහා සහ දරු උපත් ක්රමයෙන් අඩු වී යන බවය. එම නිසා ලොව තුල බිහිවන දරු උපත් ප්රමානය අඩු වීමක් විය හැකිය. ලොව පුරා මෙම රොබෝ වරුන් වියාප්ත වූ වොහොත් අනාගතයේදී මිනිසුන් ලොවින් වද් වීමටද අවස්තාව ඇත.
ඉහත සදහන් කල දේවල් අනාගතයේදි සිදු වන්නට බොහෝ සේ ඉඩ ඇත. ඔබ ආටිවිශල් ඉන්ටලිජන් ඉංග්රීසි චිත්රපටය නැරබූ අයෙක් නම් මේ ගැන හොදින්ම අවබෝද කර ගැනීමට ඔබට හැකියාව ඇත.
මේ අපි කතා කලේ ලිංගික රොබෝවරුන්ගේ සමාජයට සිදු වෙතැයි අපේක්ශා කරනු කරුණු කිහිපයකි.
දැන් අපි බලමු කොහොමද ලිංගික රොබෝ වරුන් නිසා මිනිසා මිය යන්නේ කියලා.
පරීක්ශක වරුන් සහ විදවතුන් පවසන පරිදි මෙම රොබෝ වරුනව පහසුවෙන් හැක් කිරීමට හැකස්ලට හැකියාවක් ඇත.. ඔබගේ ස්මාට් ජංගම දුරකතනයට වඩා පහසුවෙන් මෙම රොබෝ වරුනව හැක් කිරීමට හැකස්ලට හැකියාවක් ඇති බවයි ඔවුන් වැඩි දුරටත් සදහන් කර සිටින්නේ.මොහොතක් සිතන්න මෙම රොබෝ වරයෙක්ව හැකර් කෙනෙක් හැක් කර පසු , රොබෝ පාලනය වන්නේ හැකර්ස් මගිනි, එම නිසා හැකර් ලබා දෙන ඕනෑම විදානයකට මෙම රොබෝ වරු අවනත වන බව ඔබට අමුතුවෙන් පැවසීමට උවමනා නැත.මෙය ඉතාමත් භයානක තත්වයකි. කෙසේ වෙතත් රොබෝවරුන් නිශ්පාදනය කරන සමාගම් නම් පවසන්නේ ලේසියෙන් මෙම රොබෝ කෙනෙක්ව හැක් කිරීමට නොහැකි බවය.
එහෙත් එය එසේ නොමැත ලේසියෙන්ම තම අතට පාලනය ගත හැකි බව හැකර්ස්ලා අනතුරු අගවා ඇත.
from Gossip Lanka News & Video http://ift.tt/2Bec23p
via internet
0 Comments