Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විහාරස්ථානයේ දොර කඩාගෙන ඇවිත් හොරකම් කරන හැටි මෙන්න (Video)

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බෞද්ධායතන විහාරස්ථානයට කිසියම් පුද්ගලයෙකු රහසිගතව ඇතුල් වන අයුරු එහි ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන්ව තිබුණේ මෙලෙසින්. විහාරස්ථානයට ඇතුළු වූ ඔහු පළමුව විහාරස්ථානයේ ආවාසයෙහි ජනේලය විවෘත කිරීමට උත්සාහ කළා.

එය අසාර්ථක වීමෙන් පසු ආවාසගෙයි දොරගුළු බිඳ ඔහු ඊට ඇතුළු වී තිබුණා. විහාරාධිපති හිමියන් සදහන් කළේ මෙම සොරකම සිදුවන අවස්ථාවේදී කිසිවෙකු විහාරස්ථානයේ නොසිටි බවයි.

ආවාස ගෙට ඇතුළු වූ එම පුද්ගලයා එහි අල්මාරියක තිබූ මුදල් සොරාගෙන ගෙන ඇති බව උන්වහන්සේ ප‍්‍රකාශ කළා. සොරාගත් මුදල කොතෙක් දැයි මෙතෙක් නිෂ්චිතව ප‍්‍රකාශ කළ නොහැකි බවත් උන්වහන්සේ ප‍්‍රකාශ කළා.

 

වීඩියෝව පහතින්….

The post විහාරස්ථානයේ දොර කඩාගෙන ඇවිත් හොරකම් කරන හැටි මෙන්න (Video) appeared first on Gossip King.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();