මහින්ද ෆුට් සයිකලේට බැසීමට සිද්ධවීම ගැන බුකියේ ගිය රස කතා
රට පුරා ඇතිව තිබෙන පෙට්රල් හිගයට විරෝධය පල කිරීමක් ලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඇතුළු මන්ත්රීවරුන් පිරිසක් අයවැය විවාදයට සහභාගී වීම සදහා පාර්ලිමේන්තුව බලා පැමිණියේ පාපැදිවලිනි.
නමුත් තමන්ගේ නිළ රථ පිටිපසින් පැමිණීම බුකියතුල යම් කතා බහක් ඇතිවූවා. නමුත් සමහරුන් ප්රකාශකලේ මෙවර අයවැය පිළිබද අවධානය වෙනකතට යොමු කිරීමට මහින්ද ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය කටයුතු කළ බවක් පෙනෙන්නට ඇති බවයි.
නමුත් හිටපු ජනපති තුමා බයිසිකලේට බැස්සවීමට යහපාලනය සමත්වූවායැයි ඇතමුන් ප්රකාශ කොට තිබුනා.
0 Comments