Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ක්‍රිකට් වංශ කතාව නැවත ලියන්න මුරලිගේ පුතණුවන් ක්‍රිකට් පිටියට

කතාව අරම්භකිරිමට පෙර මුරලි පිළිබඳව මතකය නගමු

මුත්තයියා මුරලිදරන් උපත ලද්දේ ශ්‍රී ලංකාවේ මහනුවරදී ය. බොහෝ විට ඔහු හැඳින්වෙන්නේ ‘මුරලි’ යනුවෙනි. 2002 වර්ෂයේ ‘විස්ඩන් කටර්ස්’ සඟරාව විසින් ඔහු හඳුන්වා දෙනු ලබන්නේ මෙතෙක් පහළ වූ “ශ්රේෂ්ඨතම ටෙස්ට් පන්දු යවන්නා” ලෙසයි.

ඔහු ටෙස්ට් තරඟ වලදී ඉහළම විකට් ප්‍රමාණය ලබා ගත් පුද්ගලයාය. ෂේන් වෝන් විසින් දරා තිබූ එම වාර්තාව 2007 දෙසැම්බර් 3 වැනි දින මුරලිදරන් විසින් අභිබවන ලදි. බටහිර ඉන්දීය කොදෙව් පිලේ කර්ට්නි වොල්ෂ් විසින් 2004 දී ලබා ගෙන තිබූ 519 විකට් ප්රමාණය අභිබවා යමින් මුරලිදරන් මෙම තත්වය ඊට කලින් ලබා ගෙන තිබුනද ඉන් පසුව උරහිසේ ආබාධයකට ලක් වීම නිසා ඔහු ඉක්මවා යාමට වෝන්ට අවස්ථාව පෑදුනේය. ඔහු එක් දින තරඟ වලදී වැඩිම විකට් ප්රමාණය ලබා සිටින දෙවැන්නාය.

එක් ටෙස්ට් තරඟයකදී විකට් හයකට වඩා සාමාන්යයක් හිමි කර ගෙන සිටින මුත්තයියා මුරලිදරන් ක්රිකට් ක්‍රිඩාවේ අති සාර්ථක පන්දු යවන්නන්ගෙන් එක් කෙනෙකු මෙන්ම ශ්‍රී ලංකා ක්රිකට් ඉතිහාසයේ ශ්රේෂ්ඨතම ක්‍රිඩකයාය. ඔහු දේශීය වශයෙන් ටැමිල් යූනියන් ක්රිකට් සහ ඇත්ලටික් ක්ලබ් ක්රීඩා සමාජය වෙනුවෙන් ක්රීඩා කරන අතර විදේශීය වශයෙන් ලැන්කැෂයර් ප්රාන්ත කණ්ඩායම වෙනුවෙන් ක්රීඩාකරයි.

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ය. අන්තර් ජාලයේ ඔහු මෑතකදී පුහුණු වීම් වල නිරතවන වීඩියෝවක් අපට ලැබුණි. හැබැයි ඒ පුහුණුවීම් වල යෙදෙන්නේ කුමකටදැයි අප සොයා බැලුවා.

ඒ වෙන අයකු සමඟ නොව ඔහුගේම පුතන්වන්ට ගුරුහරුකම් ලබාදෙමින් අනාගත ක්‍රිකට් තරුවක් කිරීමටද.

මෑත බාගයේදී පියාගේ අභාශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පැමිනෙණ පුතුන් අප හොදින් දනී. උදාහරණ ලෙස ඉන්දියානු ක්‍රිකට් වංශකතාවේ බිහිවූ ඒ වගේම ලෝක ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා පිට වාර්තා පිහිටවූ සචින් තෙන්ඩුල්කාර්ගේ පුතුනුවන්ය.

අපේ රටේ ක්‍රිකට් වංශ කතාවේ අසාහය පන්දු යවන්නාගේ පුතනුවන් අනාගතයේ අපට ක්‍රිකට් පිටියේ දැකීමට හැකිවෙනවයි අපි ඔහුට සුභාපතමු.

පහතින් වීඩියෝව නරබන්න



from Gossip Lanka News & Video http://ift.tt/2AOm47I
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();