Ticker

6/recent/ticker-posts

Header Ads Widget

President comes down to talk to a child


mdf¾ ysgmq ÈhKshg l;d lrkak ckm;s jdykfhka neiai ckm;s


ckdêm;s ffu;%smd, isßfiak ue;s;=ud uykqjr mej;s W;aijhlg iyNd.S ùu ioyd hk w;r;=r l=vd ÈhKshla ud¾.h wi,g meñK .re ckdêm;s;=udf.a ks, r:h .uka .kakd foi b;d widfjka n,d isg we;' .re ckdêm;s;=ud tu W;aijh wjika ù kej; tu ud¾.fha tñka isáh§;a tu l=vd ÈhKsh b;d ´kElñka ud¾.h wi,g meñK ckdêm;s;=ud .uka .kakd foi n,kakg úh'

fuh ÿgq ckdêm;s ffu;%smd, isßfiak ue;s;=ud wdrlaIl ks,OdÍkag ;u ks, r:h kj;ajk f,i Wmfoia ,nd §'tu ÈhKsh wi,g f.dia tu ÈhKsh iy ÈhKshf.a foudmshka iu. iqyo l;d nylo ksr; ú we;'




ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මහනුවර පැවති උත්සවයකට සහභාපාරේ හිටපු දියණියට කතා කරන්න ජනපති වාහනයෙන් බැස්ස ජනපතිගී වීම සදහා යන අතරතුර කුඩා දියණියක් මාර්ගය අසලට පැමිණ ගරු ජනාධිපතිතුමාගේ නිල රථය ගමන් ගන්නා දෙස ඉතා අසාවෙන් බලා සිට ඇත. ගරු ජනාධිපතිතුමා එම උත්සවය අවසන් වී නැවත එම මාර්ගයේ එමින් සිටියදීත් එම කුඩා දියණිය ඉතා ඕනෑකමින් මාර්ගය අසලට පැමිණ ජනාධිපතිතුමා ගමන් ගන්නා දෙස බලන්නට විය.
මෙය දුටු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ආරක්ෂක නිලධාරීන්ට තම නිල රථය නවත්වන ලෙස උපදෙස් ලබා දී.එම දියණිය අසලට ගොස් එම දියණිය සහ දියණියගේ දෙමාපියන් සමග සුහද කතා බහකද නිරත වි ඇත.
The post පාරේ හිටපු දියණියට කතා කරන්න ජනපති වාහනයෙන් බැස්ස ජනපති appeared first on Gossip King.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();