Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Dubai Tour of Samantha Badra Thero - හැමෝටම කුතුහලයක් වූ සමන්තභද්‍ර හිමියන්ගේ ඩුබායි සංචාරයේ ඡායාරූප මෙන්න


සිරි සමන්තබද්‍ර හිමියන්ගේ පසුගියදා ඩුබායි සංචාරයක නිරත වූ අතර එය සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක් වූ පුවතක් බවට පත්වුණා. මේ පිළිබඳව අප විසින් මොයා බැලූ අතර එහිදී අනාවරණය වූය‍ේ සමන්තබද්‍ර හිමියන් මෙම ඩුබායි සංචාරය සිදුකර ඇත්තේ ඩුබායිහි වෙසෙන ශ්‍රී ලාංකියන්ට සිංහල හා දෙමළ අලුත් අවුරුදට සුබ පැතීම සදහා බවයි.

එහිදී සමන්තබද්‍ර හිමියන් විසින් සකක් කරන ලද කිරිබත් හා පිරිත් පැන්ද ඩුබායිහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ලබාදී තිබෙන බව සඳහන්.
එම සංචාරයේ ජායාරූප කිහිපයක්..

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();